ITN රූපවාහිනි නාලිකාව යනු දැන් රාජ්‍යය දේපොළක් හෝ රාජ්‍යය මාධ්‍යය ආයතනයක් නොව සිරිසේන, මහින්ද සහ බැසිල් ප්රමුඛ දේශපාළුවන් විසින් මෙහෙයවනු ලබන බත්බැළ ආයතනයකි.
මේ වන විට පවතින තත්ත්වය අනුව ‘‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’’ නම් වූ සංවිධානය විසුරුවා හැරීමට කාලය පැමිණ ඇති බව හැඟේ.
‘ප්රජාතන්ත්රවාදය ඉල්ලා කැරළි ගැසූ ජනතාවට බියෙන් තායිලන්ත අගමැති රටින් පැන ගිහින්. අපරාදේ...
මෙම ලිපිය හමුවුණේ මුහුණු පොතෙන්. බැලූ බැල්මට මේ නෙදර්ලන්ත ජාතිකයාගේ කතාව සරල වුණාට ඇත්තට ම ඒක සරල නැහැ.
දිනක් ඇමෙරිකානුවෙක් ලන්ඩන්වල පිහිටි ආපන ශාලාවකට ඇතුළු විය.
පසුගිය ඔක්තෝබර් 26 වන දින හඳපානේ කෑ දීගය අත්හරින්නට සිදුවීමෙන් අනතුරුව නැවත ව්යස්ථානුකුල මෙන්ම නිත්‍යානුකුල ආණ්ඩුවක් මෙරට ස්ථාපිත කෙරුණි.
ඕනෑම පුද්ගලයකු තමන්ගේ ආත්මාභිමානය පිළිබද මහත් ඉහළින් සලකයි.
පසුගිය දින පනහකට අධික කාලයක් පුරා රටේ පැවති අස්ථාවරභාවය පිටුදැකීම පිණිස ගතයුතු වඩාත් සුදුසු ම ක්‍රියාමාර්ග ගත් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ දිනයේ ද තවත් ඓතිහාසික යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
ඊයේ (16) උදෑසන රනිල් වික්රමසිංහසිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
නිල නොවන හොර අගමැති ඉල්ලා අස් වූ බව දැන් සමස්ත ලෝකය ම දන්නා කරුණකි.
1818 දී මෙන්ම 2018 දී ද මොල්ලිගොඩ කෙනෙකු පහළ වී ඇති බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.
මම පෙරේදා වැඩි වැඩක් නැතුව බකං නිලාගෙන ඉන්න බැරිකමට යූ ටියුබ් එකේ අත පත ගාන කොට අර චාල්ස් සහෝදරයා කියන කෙනාගේ කඳුළ කියන වැඩ සටහන අහගෙන හිටියා.
වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනය අර්බුදය වැඩ කරන පන්තිය කෙරෙහි බලපාන්නේ කෙස්ද සහ ඔවුන් කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අදහස් දක්වා තිබුණි.
අද වන විටත් අගමැතිකම් සහ ආණ්ඩු සටනේ දී විශේෂ ප්‍රවෘත්තීන් අසන්නට ලැබේ.
ශ්‍රී ලංකාවේ පැවැති විසි හත් වසරක යුද සමය නිමාකිරීමෙන් පසු කාලය තුළ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන ගිය පාලනයේ බලහත්කාරී ස්වභාවය හමුවේ ජන ජීවිතයට එල්ල වූ බරපතල පීඩනය සම්බන්ධයෙන් එකල දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන, සිවිල් පුරවැසියන් මෙන්ම මිනිස්කම් පිළිබඳ හැඟීමක් සහිත බොහෝ මිනිසුන්ගේ හඬ අවධි වූ යුගයක් විය.