SIS - Strategic Information Services

  • Home
  • පුවත්
  • විශේෂාංග
  • BIZ
  • ක්‍රීඩා
  • Art එක
  • Cartoon
  • මතවාද
  • Video
  • අප ගැන
  • දැන්වීම්
Hot topic
ජීවිත හානියකට රුපියල් ලක්ෂ 10ක් කසල කන්ද කඩා වැටීමේදී, මට චෝදනා කරපු මාධ්‍ය වලට යට වුනා නම
කලින් එකට නඩු - පසුව එකට බඩු ? වැලිකඩ සංහාරයේ වාර්තාවත් අතුරුදන් ? රාජපක්ෂ භීෂකයින් විසින් සිය පාලන සමය තුළ අවිගත් ආරක්ෂක අ
ලොව හැර යන ගී ලොව රැවුල්කරු ප්‍රවීණ වාදන ශිල්පීයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වන සෝමප
සූරියවැව සිදුවීම ගැන ඇමතිගෙන් පරීක්ෂණයක් සූරියවැව ක්‍රීඩාංගනයේ තාවකාලික සේවයට බඳවාගත් සේවකයන්ට
මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද? ශ්‍රී ලංකාවට නිදහස් ලැබුනේ 1948 දී යයි අපි උගත්තෙමු. ශ්‍රී ල
වියරු වැටුණ ගෝටා ජයන්තගේ අතපය කඩනවා යැයි කලින්ම කියලා සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙ
සුමති.... ක්‍රිකට් ආයතනෙ වහලා දාමුද ? චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පටන් සිරි ලංකා ක්‍රිකට් ක
ටැටූ කලාවෙන් සිත්තම් මවන ටැටූ පිකාසෝ පච්චා යුගය පසුකර අපි දුරගමනක් ගොස් ඇත. අද තිබෙන්නේ ටැටූ ය
මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉ
කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී  හිටපු ජනාදිපති මහින්ද ර
ඇත්තටම ලොතරැයි ඇදුනේ කාටද? සෙසු ආණ්ඩු සමයන්හිදී මෙන් යහපාලන ආණ්ඩුවේද කැපී පෙනෙන අම
ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ල
මැඩියෝ නාට්‍යයේ ආරම්භක දර්ශනයේ ප‍්‍රබලතාව ගී‍්‍රක පැරණි කොමඩි නාට්‍ය කලාවේ නියමුවා ලෙස සැලකෙන්නේ
නායකත්වය චන්දිමාල්ට ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ
ඥානසාර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීම ඔක්තෝබර්! මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍ය
ඩෙංගු, කුණු මැතිවරණයක රස...! පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක කාලයක් ගත වී ඇතත් ම

ahanna

අමිල හිමිගෙන් සංඝයාවහන්සේලාට
ප‍්‍රවෘත්ති

අමිල හිමිගෙන් සංඝයාවහන්සේලාට Featured

01,Feb 2019

ලෝකයේ ප්‍රථම සිංහ සමාජය බිහි කළේ ගෞතම බුදුන් වහන්සේ බව දඹර අමිල හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසා වදාළේ ජනවාරි 28වන දින ආනමඩුව සුදම්පාය ශ්‍රවණාගාරයේ දී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

එහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ දඹර අමිල හිමියෝ වදාළා සිටියේ ඒ සිංහ සමාජය යනු අද පවතින ‘‘ලයන්ස් ක්ලබ්’’ නොව සම සිතින් ජනතාව වෙත සෙත සැලසීම සඳහා පිහිට වූ ‘‘සංඟ සමාජය’’ බවයි. එම සිංහ සමාජය යනු මිනිසුන්ගේ ලෞකික ජීවිත සහ අධ්‍යාත්මික ජීවිතය යන ද්විපාර්ශ්වය ම සැපවත් කරන ආයතනයක් බවත්, මීට වසර 2500කට පෙර පිහිට වූ එම සිංහ සමාජයේ ඉදිරිපෙළ සඳහන් කර තිබුණේ "සීහෝඃ න කස්සපියෝ නමතිඃ" යනුවෙන් බවත්, එහි අරුත නම් ‘‘සිංහයා කිසිදු පුද්ගලයකුගේ අයුකත්ති සහගත කරුණක් ඉදිරියේ හිස නොනමන්නේ ය’’ යන බවයි.

උන්වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹා අද දවසේ සංඝ සමාජය යනු කුමක් ද යන්න මැනවින් වටහා ගන්නනා ලෙස අපි බුද්ධ පුත්‍රයන්ගෙන් සහ බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමු.

දඹර අමිල හිමිගේ සම්පූර්ණ ප්‍රකාශය (වීඩියෝ)

More in this category: « ඥානසාර නම් චිවරධාරියා නිදහස් කිරීමට පෙර... ඇමරිකානු ගිවිසුම වහා අහෝසි කරනු!!! »
back to top

ප‍්‍රවෘත්ති

  • වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... 18,Feb 2019
  • සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා 18,Feb 2019
  • ජෝන් අමරතුංග ඉඩම් කොල්ලයක ජෝන් අමරතුංග ඉඩම් කොල්ලයක 17,Feb 2019

නවතම පුවත්

  • නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු 20,Feb 2019
  • “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල 18,Feb 2019
  • වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... 18,Feb 2019
  • සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා 18,Feb 2019
  • දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි 17,Feb 2019

  FaceBook Page

Copyright © SIS.LK 2019 All rights reserved.