SIS - Strategic Information Services

  • Home
  • පුවත්
  • විශේෂාංග
  • BIZ
  • ක්‍රීඩා
  • Art එක
  • Cartoon
  • මතවාද
  • Video
  • අප ගැන
  • දැන්වීම්
Hot topic
ජීවිත හානියකට රුපියල් ලක්ෂ 10ක් කසල කන්ද කඩා වැටීමේදී, මට චෝදනා කරපු මාධ්‍ය වලට යට වුනා නම
කලින් එකට නඩු - පසුව එකට බඩු ? වැලිකඩ සංහාරයේ වාර්තාවත් අතුරුදන් ? රාජපක්ෂ භීෂකයින් විසින් සිය පාලන සමය තුළ අවිගත් ආරක්ෂක අ
ලොව හැර යන ගී ලොව රැවුල්කරු ප්‍රවීණ වාදන ශිල්පීයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වන සෝමප
සූරියවැව සිදුවීම ගැන ඇමතිගෙන් පරීක්ෂණයක් සූරියවැව ක්‍රීඩාංගනයේ තාවකාලික සේවයට බඳවාගත් සේවකයන්ට
මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද? ශ්‍රී ලංකාවට නිදහස් ලැබුනේ 1948 දී යයි අපි උගත්තෙමු. ශ්‍රී ල
වියරු වැටුණ ගෝටා ජයන්තගේ අතපය කඩනවා යැයි කලින්ම කියලා සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙ
සුමති.... ක්‍රිකට් ආයතනෙ වහලා දාමුද ? චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පටන් සිරි ලංකා ක්‍රිකට් ක
ටැටූ කලාවෙන් සිත්තම් මවන ටැටූ පිකාසෝ පච්චා යුගය පසුකර අපි දුරගමනක් ගොස් ඇත. අද තිබෙන්නේ ටැටූ ය
මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉ
කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී  හිටපු ජනාදිපති මහින්ද ර
ඇත්තටම ලොතරැයි ඇදුනේ කාටද? සෙසු ආණ්ඩු සමයන්හිදී මෙන් යහපාලන ආණ්ඩුවේද කැපී පෙනෙන අම
ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ල
මැඩියෝ නාට්‍යයේ ආරම්භක දර්ශනයේ ප‍්‍රබලතාව ගී‍්‍රක පැරණි කොමඩි නාට්‍ය කලාවේ නියමුවා ලෙස සැලකෙන්නේ
නායකත්වය චන්දිමාල්ට ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ
ඥානසාර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීම ඔක්තෝබර්! මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍ය
ඩෙංගු, කුණු මැතිවරණයක රස...! පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක කාලයක් ගත වී ඇතත් ම

ahanna

අතහැරුණු බලාපොරොත්තුව...!
ක්‍රීඩා

අතහැරුණු බලාපොරොත්තුව...!

24,Jan 2018

තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ අවසන් මහා තරග බලාපොරොත්තු තවදුරටත් ඉහළ දමමින් ඊයේ (23 දා) පැවැති තරගයෙන් සිම්බාබ්වේ පරදා ලකුණු 91 ක ජයක්‌ ලැබීමට සත්කාරක බංග්ලාදේශය සමත් විය.

අදාළ පරාජයත් සමග සිම්බාබ්වේ කණ්‌ඩායම තරගාවලියේ මූලික වටයේදී සහභාගි වූ තරග හතරම අවසන් වූ අතර ඔවුන්ට ජය ගත හැකිවූයේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු තරගය පමණි.



කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්‌ඩායමට අවසන් මහා තරගයට පැමිණීමට නම් තවත් සුළු අවස්‌ථාවක්‌ ඉතිරිව ඇති අතර එහිදී හෙට පැවැත්වෙන බංග්ලාදේශ සහ ශ්‍රී ලංකාව අතර තරගය අඩු ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක්‌ සහිතව ශ්‍රී ලංකාව පරාජය විය යුතුවේ. යම් හෙයකින් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ඉහළ නගින තරග රටාවක නිරත වෙමින් ශ්‍රී ලංකාව හෙට තරගය පරාජය වුවද අවසන් මහා තරගයට පිවිසීමේ අවස්‌ථාවක්‌ නිර්මාණය වී තිබේ.

ඊයේ තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන්ව දැඩි අමාරුවක දැමූ සිම්බාබ්වේ කණ්‌ඩායම ඔවුන්ගේ පළමු කඩුලු අටම ලකුණු 180 ක්‌ වන විට ගලවා දැමුවේ. එහෙත් බංග්ලාදේශ අවසන් පිතිකරුවන් තිදෙනා මුළු ලකුණු සංඛ්‍යාව 216 දක්‌වා බංග්ලාදේශ පිල ඔසවා තැබීමට සමත් වුහ.

සිම්බාබ්වේ කණ්‌ඩායමට ජයග්‍රාහී බලාපොරොත්තුවක්‌ මෙම තරගයේදී පෙනෙන්නට තිබුණද එයට හරස්‌වූ ෂකීබ් උල් හසන් ඇතුළු බංග්ලාදේශ පන්දු යවන්නෝ මුළු ලකුණු සංඛාව 34 ක්‌ වන විට පිතිකරුවන් සිව්දෙනකු ක්‍රීඩාගාරයට හරවා යෑවුවේය. එතැන් සිට සිම්බාබ්වේ ඉනිම ප්‍රාණවත් කිරීමට කිසිදු පිතිකරුවකුට බංග්ලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩක්‌ නොලැබුණි.

බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්‌බාල් තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු පන්දු 105 කදී හතරේ පහර හයක්‌ සමග ලකුණු 76 ක්‌ ලබා ගත්තේය. පළමු කඩුල්ල ලකුණු 6 දී බිඳ වැටුණද ඉක්‌බාල් සහ ෂකීබ් උල් හසන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 110 ක සබඳතාවක්‌ පිහිටුවීමට සමත් වූහ. එහිදී ෂකීබ් පන්දු 80 කදී හතරේ පහර හයක්‌ සමග ලකුණු 51 ක්‌ ලබා ගත්තේය.

ලකුණු තත්ත්වය

බංග්ලාදේශය පන්දුවාර 50 කදී කඩුලු 9ට ලකුණු 216 යි. (තමීම් ඉක්‌බාල් 76, ෂකීබ් උල් හසන් 51, මුෂිකර් රහීම් 18, මුස්‌ටµsසර් රහමන් 18, ජර්විස්‌ 42/3, ක්‍රීමර් 32/4 යි.)

සිම්බාබ්වේ පන්දුවාර 36.3 කදී සියල්ල දැවී ලකුණු 125 යි. (සිකන්දර් රාසා 39, ග්‍රැහැම් ක්‍රීමර් 23, ශකීබ් අල් හසන් 3/34, මුස්‌ටµsසර් රෙහමාන් 2/16, සන්සුමුල් ඉස්‌ලාම් 2/28)

(දිවයින)

More in this category: « බුකි කාරයෝ සූදු කාරයෝ එක්ක ක්‍රිකට් ගහන්න බැහැ නතාලියා යළිත් ක්‍රීඩා පිටියට »
back to top

ක්‍රීඩා

  • ජාත්‍යන්තර රග්බි සමග ගත්තම  අපි ඉන්නේ තාම ළදරු අවධියේ.     -රග්බි ක‍්‍රීඩක ගයාන් රත්නායක- ජාත්‍යන්තර රග්බි සමග ගත්තම අපි ඉන්නේ තාම ළදරු අවධියේ. -රග්බි ක‍්‍රීඩක ගයාන් රත්නායක- 04,Mar 2018
  • හතුරුට තවත් අභියෝගයක්! හතුරුට තවත් අභියෝගයක්! 30,Jan 2018
  • IPL ක්‍රීඩක වෙන්දේසියේ මාලිංගටත් මිලක්! IPL ක්‍රීඩක වෙන්දේසියේ මාලිංගටත් මිලක්! 29,Jan 2018

නවතම පුවත්

  • නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු 20,Feb 2019
  • “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල 18,Feb 2019
  • වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... 18,Feb 2019
  • සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා 18,Feb 2019
  • දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි 17,Feb 2019

  FaceBook Page

Copyright © SIS.LK 2019 All rights reserved.